Rohani Weerasinghe

Rohani Weerasinghe

[රොහානි වීරසිංහ ]

Views: 83

School :

මලියදේව බාලිකා විද්‍යාලයය

රොහානි වීරසිංහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලියක්. ඇය "නිදි යහන කැළඹෙයි", "චෙරියෝ හොල්මන්", කළු සෙවනැලි ආදී චිත්‍රපටිවල රඟපා තියෙනවා. ඇය වඩාත් ජනපිය උනේ, සිරස TV විකාශනය වූ "කිඳුරන්ගනා" ටෙලි නාට්‍යයෙහි හා හිරු TV විකාශණය වූ "හිරු තනි වෙලා" ටෙලි නාට්‍ය තුළිනුයි.

External Links :